ඔබේ බර බිම තබන්න
මිනිසෙක් ගමේ පාරක තම ට්රක් රථයෙන් යද්දී ලොකු බරක් ඔසවාගෙන යන ස්ත්රියක් දැක, වාහනය නවතා ඇයව වාහනයෙන් ගෙන යාමට කැමති විය. උපකාරයට ස්තුතිවන්ත වෙමින් ස්ත්රිය වාහනයේ පිටුපසට නැගගත්තාය. මඳ වේලාවකට පසුව, ඒ මිනිසා ඉතා පුදුම දෙයක් දැක්කේය : වාහනයේ හිඳගන්නවා වෙනුවට ස්ත්රිය තවමත් ඇයගේ බර ඔසවාගෙන සිටියාය! පුදුමයට පත්වූ , ඔහු “නෝනා, කරැණාකර ඔබේ බර බිම තබා වාඩිවී විවේක ගන්න.…
කනස්සල්ලට ප්රතිකාරය
සැමියාගේ රැකියාව නිසා ස්ථානය වෙනස් වීම ගැන අපි කලබලකාරී උනන්දුවකින් පසුවුණෙමු. එහෙත් නොදන්නා දේවල් සහ අභියෝග සමග මම සාංකාවට පත්වුනෙමි. නිවසේ බඩු තේරීම සහ ඇසිරීම ගැන සිතුවිලි. ජීවත්වීමට තැනක් සෙවීම. මට නව රැකියාවක් සොයා ගැනීම. අලුත් නගරයක මාගේ ගමන් මග දැනගැනීම සහ පදිංචි වීම මේ සියල්ලම . . . අස්ථාවර වීම්ය. මට කරන්නට තිබෙන ලැයිස්තුව දෙස බැලූ විට, අපෝස්තුලු පාවුල්…







